.

LED බල්බ් හදලා මාසෙට ලක්ෂ 2ට වඩා මුදල් උපයන්න - Eeyleys Lanka ආයතනයේ සයං‍රැකියා

 


අපගේ දිරිය ස්වයං රැකියා ආයතනයට අලුතින් ආපු ස්වයං රැකියාවක් වන LED bulb එකලස් කරන රැකියාව ඔබට නිවසේ සිට කරන්න පුලුවන්.



එම ආයතනය විසින් ඔබට අදාල අමුද්‍රව්‍ය නිවසටම ලබා දෙනවා. ඔබට කරන්න තියෙන්නේ ලබා දෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා LED bulb පුහුණුව ලබාදුන් ආකාරයට බල්බ් එක්ලස් කිරීම පමනි.  ඉන්ප්සු ඔබට තියෙන්නේ W ගනන අනුව වර්ග කර පැක් කර ඔවුන්ටම ලබාදීම පමනි. 

මෙම ස්වයං රැකියාව කරන ආකාරය අපි ට්‍රේනින් එකක් ලබා දෙනවා. ට්‍රේනින් එකෙන් පසුව නිවසේ සිටම වැඩ කරගෙන යාහැකිය'







  • පාට් ටයිම් හෝ ෆුල් ටයිම් කරගෙන හෝ කන්ඩායම් ලෙසත් මෙය කරගෙන යා හැක්'
  • කාන්තා පිරිමි ඔනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්කි
  • සිදු වයස් පරතරයක් නැහැ
  • ලංකාවේ ඔනෑම ප්‍රදේශයක සිටින කෙනෙකුට මේ සඳහා සම්බන්ඳ වෙලා වැඩ කරගෙන යන්න පුලුවන්ඔ
  • බට මෙය ඒජ්න්සියක් ලෙසත් කරගෙන යන්න පුලුවනි.




මෙම ආයතනය සමග සම්බන්ද වූ පසු ඔබට මෙම වියාපාරය කරගෙන යන ආකාරය සහ ඔබ එකලස් කරන බල්බයට ලැබෙන මුදල සම්බන්දව ආයතනය විසින් දැනුවත් කිරීමක් කරන අතර මේය සදහා පුහුණුවක්ද ආයතනය විසින් ලබාදේ.  

ඔබ උපයන මුදල් දිනපතා ඔබට ලබා දෙනවා නැතහොත් මාසිකව බැංකුවටම ලබා ගන්න පුලුවනි.


මෙම ආයතනය සමග සම්බන්ද වීම සදහා පහත ඇති ලිංක් එක හරහා ඇප් එකවෙත පිවිස ඇප්ලිකේශන් පෝරමය පුරවන්න.


https://myappmaker.io/NEWJOBS



Previous Post Next Post