අපගේ දිරිය ස්වයං රැකියා ආයතනයට අලුතින් ආපු ස්වයං රැකියාවක් වන ඩේටා කෙබල් පැකින් කරන් රැකියාව ඔබට නිවසේ සිට කරන්න පුලුවන්.
අපි ඔබට අදාල අමුද්‍රව්‍ය නිවසටම ලබා දෙනවා. ඔබට කරන්න තියෙන්නේ අපි ලබා දෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා ඩේටා කේබල් ටික පැකටි වලට දාලා සීල් කරන්න සහ ලේබල් කරන්න.
මෙම ස්වයං රැකියාව කරන ආකාරය අපි ට්‍රේනින් එකක් ලබා දෙනවා. ට්‍රේනින් එකෙන් පසුව නිවසේ සිටම වැඩ කගෙන යන්න පුලුවන්
- පාට් ටයිම් හෝ ෆුල් ටයිම් කරන්න පුලුවන්.
- කාන්තා පිරිමි ඔනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.
- කිසිදු වයස් පරතරයක් නැහැ.
- ලංකාවේ ඔනෑම ප්‍රෙද්ශයක සිටින කෙනෙකුට මේ සඳහා සම්බන්ඳ වෙලා වැඩ කරගෙන යන්න පුලුවන්.
- ඔබ උපයන මුදල් අපි දිනපතා ඔබට ලබා දෙනවා නැතහොත් මාසිකව බැන්කුවටම ලබා ගන්න පුලුවන්.
මේ සඳහා අයදුම් කිරීමට ඔබ අපගේ ඇප් එක ලබා ගෙන මේ සඳහා ලියාපදිංචි විය යුතුය. ඇල් එක ලබා ගැනීමට පහත ඇති GET APP බටන් එක ටච් කර ඇප් එකට පිවිසෙන්න.